ශ්‍රී ජය ඩී. එස්. සේනානායක මැදී මහ විදුහල් මාතා //
සතර අමාරස කිරි දී සනසා
විදු ආලෝකෙන් අප සිත සතපා
අනාගතේ ශ්‍රී ලංකාවේ ධීර වීර දරු කැළ තනනා
ජීව ප්‍රනාලිය වී ශක්තිය ලැබ පිබිදේවා
ශ්‍රී ජය................//
දස දෙස සුපතල නෙක නව නිපැයුමි
පුද ලද සිරි සරසවි දරුවන්
අප`තර බිහි කරවා විදුහල් මව සැරදේවා
පද රචනය : ඩබ්. ආරි. කරුණාරත්න මහතා
හිටපු විදුහල්පති - ඩි. එස්. සේනානායක ම.ම.වි.
මීරිගම